අන්තර්ගතයට යන්න

පොරොන්දම් 20

ලංකාවේ කේන්දර ගැළපීමේදී බලන පොරොන්දම් 20. එක් එක් පොරොන්දම කුමක් ගැනද, ලකුණු කීයක් දරනවාද, සහ මේ යෙදුම ඒක තීරණය කරන්නේ කොහොමද කියන එක මෙතන.

මේ පිටුවේ ඇත්තේ සම්ප්‍රදායික ජ්‍යොතිෂ ග්‍රන්ථවල දැක්වෙන අර්ථකථනයි. ගණනය කිරීම් Swiss Ephemeris සහ ලාහිරි අයනාංශය මතයි.