කේන්දර පිළිබඳව
මේ මොකක්ද?
කේන්දර යනු ශ්‍රී ලාංකික ජ්‍යොතිෂ ක්‍රමයට අනුව කේන්දර ගණනය කර, සිංහලෙන් විග්‍රහයක් ලබා දෙන නොමිලේ මෙවලමකි.
ක්‍රමවේදය
ග්‍රහ පිහිටීම්, ලග්නය, භාව, නැකත්, දශා, යෝග සහ පොරොන්දම් සියල්ල Swiss Ephemeris සහ ලාහිරි අයනාංශය භාවිතයෙන් කේතයෙන් ගණනය කරනවා. AI එක කරන්නේ ඒ කරුණු මත පදනම්ව සිංහලෙන් ලිවීම සහ ඡායාරූපවලින් දත්ත කියවීම පමණයි — ග්‍රහ පිහිටීම් කිසිදාක AI එකෙන් අනුමාන කරන්නේ නැහැ.
පෞද්ගලිකත්වය
උඩුගත කරන ඡායාරූප සුරකින්නේ නැහැ. උපන් විස්තර ඔබට ඕනෑම වේලාවක මකා දැමිය හැකියි.
ණයගැතිකම්
Swiss Ephemeris (Astrodienst) · ස්ථාන ලැයිස්තුව GeoNames (CC BY 4.0) · Abhaya Libre සහ Noto Sans Sinhala අකුරු · Next.js
බලපත්‍රය
යෙදුම AGPL-3.0 බලපත්‍රය යටතේ නිකුත් කර ඇත.
සංවර්ධනය කළේ
Kalana Didulanga Koralegedara (KayD)
මෙම විග්‍රහය සම්ප්‍රදායික ජ්‍යොතිෂ ග්‍රන්ථවල අර්ථකථන මත පදනම් වූවකි; එය විද්‍යාත්මකව තහවුරු කළ පුරෝකථනයක් නොවේ. සෞඛ්‍ය, නීති හෝ මූල්‍ය තීරණ සඳහා සුදුසුකම් ලත් වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. ගණනය කිරීම් Swiss Ephemeris (ලාහිරි අයනාංශ) මත සිදු කෙරේ.